දැනට කොළඹ දිස්ත්රික්කයේ පවුල් 6,000ක් පමණ නිරෝධායනයවී සිටින බවද ඒ මහතා පවසයි.
කොළඹ දිස්ත්රික්කයේ නිරෝධායනයවී සිටින පවුල්වලට සහන සැලසීම සඳහා එක් ප්රාදේශීය ලේකම් කාර්යාලයකට මිලියන 10 බැගින් ප්රාදේශීය ලේකම් කාර්යාල 13 කට මුදල් ලබා දී ඇතැයි කොළඹ දිස්ත්රික් ලේකම් ප්රදීප් යසරත්න මහතා පැවසීය.
දැනට කොළඹ දිස්ත්රික්කයේ පවුල් 6,000ක් පමණ නිරෝධායනයවී සිටින බවද ඒ මහතා පවසයි.