අවශ්‍ය වුවහොත් තවත් මුදල් ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය පැවසූ බවත් මේ වන විට එම ද්‍රව්‍ය බෙදා හැරීම හොදින් සිදු වෙන බවත් එම ආධාර නොලැබුණු අය වෙතොත් ග්‍රාම නිලධාරී, සෞඛ්‍ය අංශ හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අමතන ලෙසත් කළුතර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගිනිගේ මහතා අද මාධ්‍ය හමුවකදී පැවසීය.