රැපිඞ් පරීක්ෂණ කට්ටල 50,000 ක් දිවයිනට

නොවැ 08, 2020

    කොරෝනා ආසාදිතයින් කඩිනමින් හඳුනාගැනීම සඳහා යොදාගැනෙන රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට් හෙවත් ක්ෂණික ප‍්‍රතිදේහජනන කට්ටල 50,000 ක් අද මෙරටට ලැබීමට නියමිතව තිබේ.

    ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එම පරීක්ෂණ කට්ටල තොගය මෙරටට ලබාදෙන බවයි.

    Latest News