ශ්‍රී ලාංකිකයන් 71ක් මැද පෙරදිග සිට දිවයිනට

නොවැ 08, 2020

    ශ්‍රී ලාංකිකයන් 71 දෙනෙකු මැද පෙරදිග රටවල් තුනක සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

    ඊයේ රාත්‍රී ඕමානයේ මස්කට් නුවර සිට 19ක්, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි සිට 35ක් සහ කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට 17ක්, එම රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇත.

    Latest News