සුවය ලබා රෝහල්වලින් අද පිටව ගිය පිරිස 171ක්. කොවිඩ්-19 රෝගයෙන් සුවය ලැබූ සමස්ත පිරිසේ ප්‍රතිශතය 67.11ක් වන අතර, 32.54%කට අදාළ පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටී. මෙරටින් කොවිඩ්-19 වැළඳුණු 544 ක් අද හඳුනා ගනු ලැබීය. ඔවුන් පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තාවන රෝගීන්.