මතුගම ග්‍රාම නිලධාරි වසමක් යළි හුදකලා කෙරේ

පෙබ 05, 2021

    ප්‍රදේශ කිහිපයකට හුදකලා බව ඉවත්කිරීම සහ අලුතින් පැනවීම මේ මොහොතේ සිට සිදුකරන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. 

    ඒ අනුව, 

    හුදකලා බව ඉවත්කර ඇත්තේ,

    මාතලේ දිස්ත්‍රික්කයේ මීදෙණිය ග්‍රාම නිලධාරි වසමේ,

    පෝසලේන් ප්‍රදේශය
    ඉසුරු මාවත 
    එක්සත් ජනපදය

    හුදකලා බව අලුතින් පැනවීම සිදුකරන්නේ,

    මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ,

    බොන්දුපිටිය 727 ග්‍රාම නිලධාරි වසම

    Latest News