කොච්චිකඩේ පල්ලියේ ආරක්‍ෂාව තර කෙරේ

පෙබ 12, 2021

    කොළඹ, කොච්චිකඩේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයට ලද නිර්ණාමික ලිපියක් නිසා දේවස්ථානවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

    පාසල්, ආගමික ස්ථාන, පොදු ස්ථාන වලට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් කර ඇතැයි, අත් අකුරෙන් ලියූ ලිපියක් දේවස්ථානයට ලැබීමෙන් පසුව එය සම්බන්ධව වෙරළබඩ පොලිසියට පෙරේදා (10) පැමිණිලි කර ඇත.

    මේ සම්බන්ධව බුද්ධි අංශ විමර්ශනයක් අරඹා තිබූ අතර, කිසියම් පුද්ගලයකු ජනතාව බියවැද්දීම සඳහා මෙය කර ඇතැයි හෙළිවී ඇති බව වාර්තා වේ.

    Latest News