කොළඹ වේලලවීදියේ ගමන් මල්ලක මළසිරුරක්

මාර් 01, 2021

    කොළඹ වේල්ලවීදිය පොලිස් වසමේ වේල්ලවීදිය මාර්ගයේ ගමන් බෑගයක තිබී මළ සිරුරක් හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    එම මළසිරුර සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව හදුනාගෙන නොමැති අතර, අපරාධ පරීක්ෂණ ස්ථාන නිලධාරීන් පැමිණ පරීක්ෂණ සිදුකරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කරයි.

    Latest News