සතොස සහන මල්ල පිළිබඳ පසුගිය දිනවල විපක්ෂය හා විවිධ පුද්ගලයින් දක්වා ඇති සාවද්‍ය සහ පදනම් විරහිත චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය. ඒ වෙළෙඳ අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී.
සහන මල්ල පිළිබඳ අසත්‍ය චෝදනා සහ මඩ අවලාද නැගූ සංවිධානයකට විරුද්ධව නෛතික පියවර ගන්නා බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.