රුපියල් 5000 දීමනාව අඛණ්ඩව....

අප්‍රේ 18, 2021

    අඩු ආදායම්ලාභී සහ සමෘද්ධිලාභීන් සඳහා රුපියල් පන් දහසේ දීමනාව ලබාදීම ඊයේත් සිදු කෙරිණ.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් සඳහා රුපියල් 5000 දීමනාව ලබාදීමේ වැඩසටහන ඊයේ සිදුවිය. අඹගස්වැව ප්‍රදේශයේදී එය ක්‍රියාත්මක කෙරුණේ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන්.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 66,000ක් සඳහා වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 330ක්.

    Latest News