රැකීරක්‍ෂා සඳහා පිටත්ව යාම හෙට (19) පූර්ව භාග 6.39ට

අප්‍රේ 18, 2021

    මෙවර සිංහල, දෙමළ අලුත් අවුරුද්දේ අවසන් නැකත හෙට (19) යෙදී තිබේ.

    ඒ, රැකීරක්‍ෂා සඳහා පිටත්ව යාම සඳහා. හෙට පූර්ව භාග 6.39ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දී කිරි සහ ගිතෙල් මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම මැනවි යැයි අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ සඳහන්.

    Latest News