කුරුණෑගල අඩු ආදායම්ලාභීන්ට රු. 5000 ලබාදෙයි

අප්‍රේ 18, 2021

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් සඳහා රුපියල් 5000 දීමනාව ලබාදීම ස්ථාන කිහිපයකදී ක්‍රියාත්මක කෙරිණ.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 33,230ක් සඳහා වෙන් කරන ලද මුදල රුපියල් මිලියන 1,662කට ආසන්නවේ. මල්ලවපිටිය, බෝයගනේ ඇතුළු ප්‍රදේශ කිහිපයකදී රුපියල් 5000 දීමනාව ලබාදීම සිදු කෙරිණ.

    Latest News