ඇණලොග් සිට ඩිජිටල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

අප්‍රේ 20, 2021

    ජපාන ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශනය ඇණලොග් ක්‍රමවේදයේ සිට අංකිත හෙවත් ඩිජිටල් ක්‍රමවේදයට පරිවර්තනය කිරීම සඳහා වන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    මීට අදාළ ගිවිසුම 2014 වසරේ අත්සන් කරනු ලැබ ඇතත්, පැවති රජය සමයේ එය ක්‍රියාත්මක කෙරුණේ නැහැ. ඒ අනුව, ව්‍යාපෘතිය නැවත ක්‍රියාවට නැංවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    Latest News