තරුණ ප්‍රජා මධ්‍යස්ථාන ඉදි කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය

අප්‍රේ 20, 2021

    වසර 5ක් තුළ දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තරුණ ප්‍රජා මධ්‍යස්ථාන ඉදි කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

    පළමු අදියර යටතේ සෑම දිස්ත්‍රික්කයකම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 25ක් ස්ථාපනයට නියමිතයි. මෙය අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ යෝජනාවක්.

    Latest News