සෞඛ්‍ය නීති රීති උල්ලංඝණය කරමින් සියයකට අධික පිරිසක් සහභාගි කර ගනිමින් පාසල් සංවර්ධන සමිතියේ රැස්වීමක් සංවිධාන කිරීම ඊට හේතුවයි. රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි සෞඛ්‍ය බලධාරින් සහ පොලිසිය රැස්වීම් ශාලාවේ සිටි පිරිස් විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.