පළාත් අතර සංචරණ සීමා පැනවීමත් සමඟ අන්තර් පළාත් බස් රථ සේවා සීමා කිරීමට පියවර ගත් බව, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. Twitter