කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූවන් 107657ක්

මැයි 12, 2021

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 24,020ක් අද හඳුනා ගනු ලැබීය.

    මේ අතර පූර්ණ සුවය ලැබූ 107657ක් රෝහල්වලින් අද පිටව ගියේය. ඒ අනුව පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 107657ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 24020 ඇතුළත්.

    Latest News