කේරළ ගංජා කිලෝ 23ක් නාවික හමුදාව බාරයට

ජූනි 20, 2021

    හලාවත මුක්කු තොඩුවාවට ඔබ්බෙන් වෙරළ තීරයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ 23ක් නාවික හමුදාව බාරයට ගෙන තිබේ.

    සෝදිසි මෙහෙයුම අද සිදු කරන ලද්දේ, වයඹ නාවික විධානය විසින්. පසුගිය දින තුන තුළ පමණක් නාවික හුදා බාරයට ගෙන ඇති කේරළ ගංජා ප්‍රමාණය කිලෝ 308ක්. හලාවත මුහුදු ප්‍රදේශය ඔස්සේ සිදු වන කේරළ ගංජා ජාවාරම නතර කිරීමට පොලිසිය සහ නාවික හමුදාව එක්ව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.

    Latest News