කොවිඩ් 19 වැළඳි නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයින්ට අග්‍රහාර රක්ෂණයෙන් වන්දි ලබාදීමට පියවර (වීඩියෝ)

ඔක් 14, 2021
  • කොවිඩ් 19 රෝගය වැළඳී නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයින්ට අග්‍රහාර රක්ෂණ අරමුදලින් වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් සකස්කරන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ නිලධාරින්ට උපදෙස් ලබාදුන්නා.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 ඔක්තෝබර් 2021 20:04

    Latest News