එහි අධ්යක්ෂ අතුල කරුණානායක මහතා කියා සිටියේ, ඒ හේතුවෙන් ඉදිරියේදී, දිවයිනේ වර්ෂාපතනයෙහි වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.....
දිවයිනේ නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් ඇති බෙංගාල බොක්ක ඈත මුහුදු ප්‍රදේශයේ පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් යළි ඉස්මතුව ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ අතුල කරුණානායක මහතා කියා සිටියේ, ඒ හේතුවෙන් ඉදිරියේදී, දිවයිනේ වර්ෂාපතනයෙහි වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.....