වන අලි කඩා වැඳීමෙන් වගාවට හානි....

පෙබ 12, 2022

    ආනපල්ලම ගම්මානයට ඊයේ රාත්‍රී වන අලි රංචුවක් කඩා වැඳීමෙන් වගාබිම් රැසක් විනාශ වී තිබෙනවා.

    ගම්වැසියන් පවසන්නේ පොල් ගස් 40ක් සහ කෙසෙල් ගස් 200ක අධික සංඛ්‍යාවක් වන අලීන්ගෙන් විනාශ වූ බවයි. ප්‍ර දේශය ආවරණය කරමින් නිසියාකාර විදුලි වැටක් සකස් කරදෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News