විජය කුමාරතුංග ගුණානුස්මරණය.....(වීඩියෝ)

පෙබ 20, 2022
  • ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල එක්සත් බවේ අගය වටහා ගැනීම සැබෑ විජය කුමාරතුංග ගුණානුස්මරණය බව, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

    කුරුණෑගල නගර ශාලාවේ ඊයේ පැවති විජය කුමාරතුංග මහතාගේ 34 වැනි ගුණානුස්මරණ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.....

    Latest News