සංකූලතා අවම කරගැනීමට "බූස්ටර්" ගන්න; සෞඛ්‍ය අංශ....(වීඩියෝ)

පෙබ 20, 2022
  • කොවිඩ් රෝගය වැළඳුණු පුද්ගලයන්ට සංකූලතා ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බව, සෞඛ්‍ය අංශ පවසනවා.

    රෝගය වැළඳීමෙන් ඇතිවන සංකූලතා අවම කරගැනීමට බූස්ටර් එන්නත ලබාගැනීම අත්‍යවශ්‍ය බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර කොවිඩ් 19 රෝගය වැළඳුණු 1231 දෙනෙකු අද මෙරටින් හඳුනා ගැනුණු බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

    Latest News