වනාන්තර දිනය සැමරීම ලෝක උරුම සිංහරාජයෙන්....(වීඩියෝ)

මාර් 22, 2022
  • ජාත්‍යන්තර වනාන්තර දිනය සැමරීමේ ජාතික උත්සවය සිංහරාජ කුඩව ප්‍රදේශයේදී පැවැත්වුණා.

    ඒ අමාත්‍ය සී.බී. රත්නායක සහ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. සෑම වසරකම මාර්තු 21 වැනි දිනය ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරේ....

    Latest News