ගෑස් බෙදාහැරීම අඛණ්ඩව...(වීඩියෝ)

මාර් 23, 2022
  • ගෑස් බෙදා හැරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරන බව, ලිට්‍රෝ සමාගම පවසනවා.

    මේ අතර මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (24) විදුලිය විසන්ධි කිරීමක් සිදු කරන බවයි. ඊයේ දිනය තුළ පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් එක් ලක්‍ෂ 20,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකි වූ බවයි, ලිට්‍රෝ සමාගම පවසන්නේ....

    Latest News