රජයේ රෝහල් ඩිජිටල්කරණයට (වීඩියෝ)

මාර් 23, 2022
  • රජයේ රෝහලකට ගොස් පහසුවෙන් සේවාවක් ලබගැනීම තරමක් දුෂ්කර කටයුත්තක් බවයි බොහෝ දෙනෙකුගේ මතය.

    එහෙත්, මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරීමට ඩිජිටල් තාක්ෂණයට හැකිවී තිබෙනවා. රජයේ රෝහල් රැසක මෙය, මේ වන විට ක්‍රියාත්මකයි.

    Latest News