ඒ, කොළඹ කොටුව ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේදී. 1997 වසරේදී කොරියාව මෙවැනි අර්බුදයකට මුහුණදුන් අතර, ජනතාව තමන් සතු රත්තරන් කොරියානු රජයට බාරදී එම ආර්ථික ගැටලුවෙන් ගොඩඒම සඳහා තම දායකත්වය ලබාදුන් බවයි, ඔවුන් මෙහිදී කියා සිටියේ. ශ්‍රී ලංකාව ද ඉතා ඉක්මනින් මෙම අර්බුදය විසඳාගනු ඇති බවට ඔවුන් විශ්වාසය පළකරනවා.