කෙසේ නමුත් හෙට (17) දිනයේ සිට නැවත විදුලි කප්පාදු කිරීමට නියමිත බවයි, මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.
වෙසක් පොහොයට පසු දිනය වීම හේතුවෙන් අද (16) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.