ආර්ථික අර්බුදයේ වත්මන් තත්ත්වය සහ එය නිම කිරීම සඳහා ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳව මෙහි දී ජනතාව දැනුවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අගමැති රනිල් වික්රමසිංහ මහතා අද (16) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්රකාශයක් කිරීමට නියමිතව තිබේ.