රට පුරා ජනතාව කෘෂිභෝග වගාවට යොමු වෙයි...(වීඩියෝ)

ජූනි 12, 2022
  • ඉදිරියේ ඇති විය හැකි ආහාර අර්බුදයට විසඳුමක් ලෙස රට පුරා ජනතාව කෘෂිභෝග වගාවට යොමු වී සිටිනවා.

    මෙහිදී ගෙවතු වගාවට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. මහියංගනය ගොවිජන සේවා බල ප්‍රදේශයේ සේනානිගම ගොවි ජනතාවගේ මෙවර යල කන්නයේ වී වගාව සාර්ථක වී තිබෙනවා....

    Latest News