එහි දී, නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම්දීමෙන් පසු දැනට පවතින අමාත්‍ය මණ්ඩලය යටතේම ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කරනු ලැබීය.
ඒ අනුව එහිදී දිවුරුම් දුන් අමාත්‍යවරු
01- දිනේෂ් ගුණවර්ධන මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
02- ඩග්ලස් දේවානන්දා මහතා - ධීවර අමාත්‍ය
03- සුසිල් ප්‍රේමජයන්ත් මහතා - අධ්‍යාපන අමාත්‍ය
04- බන්දුල ගුණවර්ධන මහතා - ප්‍රවාහන මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
05- කෙහෙළිය රඹුක්වැල්ල මහතා - සෞඛ්‍ය අමාත්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය
06- මහින්ද අමරවීර මහතා - කෘෂිකර්ම අමාත්‍ය සහ වනජීවි හා වන සම්පත් සංරක්ෂණ
07- විජයදාස රාජපක්ෂ මහතා - අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
08- හරීන් ප්‍රනාන්දු මහතා - සංචාරක හා ඉඩම් අමාත්‍ය
09- රමේෂ් පතිරණ මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍ය
10- ප්‍රසන්න රණතුංග මහතා - නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය
11- අලී සබ්‍රී මහතා - විදේශ කටයුතු අමාත්‍ය
12- විදුර වික්‍රමනායක මහතා - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
13- කංචන විජේසේකර මහතා - විදුලිබල හා බලශක්ති අමාත්‍ය
14- නසීර් අහමඩ් මහතා - පරිසර අමාත්‍ය
15- රොෂාන් රණසිංහ මහතා - ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය
16- මනූෂ නානායක්කාර මහතා - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
17- ටිරාන් අලස් මහතා - මහජන ආරක්ෂක අමාත්‍ය
18- නලින් ප්‍රනාන්දු මහතා - වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
අදාළ අමාත්‍යවරුන් ඔවුන් මින් පෙර දැරූ අමාත්‍යධුරවලම දිවුරුම්දීම සිදුකර ඇත.
කෙසේ වෙතත් ජී එල් පීරිස් මහතා දැරූ විදේශ කටයුතු අමාත්‍යධුරයේ පමණක් වෙනසක් සිදුව ඇත.