සබරගමු මහ සමන් දේවාලයේ පෙරහර මංගල්‍යය ඇරඹේ...

අගෝ 28, 2022

    ‍ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීම අද උදෑසන සිදු කෙරුණා.

    කුඹල් පෙරහර අද සිට ලබන 31 දක්වා පැවැත්වෙනවා. සැප්තැම්බර් 01වැනිදා සිට 05 දක්වා වීදි පෙරහර පැවැත්වෙන අතර, සැප්තැම්බර් 06 සිට 10 දක්වා රන්දෝලි මහා පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතයි. පෙරහර නැරඹීමට ජනතාවට මෙවර අවස්ථාව හිමිවන්නේ වසර 03කට පසුවයි.

    Latest News