එක්ස්ප්‍රස් පර්ල් නෞකා අතුරු වාර්තාව, ඕස්ට්‍රේලියානු නීතිඥ ආයතනයට...(වීඩියෝ)

අගෝ 28, 2022
  • එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් මෙරට මුහුදු තීරයට හා වෙරළ තීරයට සිදුවූ පරිසර හානිය ගණනය කර සකස් කළ පළමු අතුරු වාර්තාව, නෞකා අනතුරු වන්දි ලබාගැනීම පිළිබඳ විශේඥතාවයක් සහිත ඕස්ටේලියානු නීතිඥ ආයතනය වෙත යවා ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

    එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය කියා සිටින්නේ, එම ආයතනයෙන් උපදෙස් ලැබුණු පසු නීතිපති දෙපාර්තමේන්තුව සමඟ එක්ව මේ සම්බන්ධ ඉදිරි නෛතික පියවර ගන්නා බවයි.

    Latest News