ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා බාරයට...

අගෝ 28, 2022

    මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුනු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් මන්නාරම් මුහුදේදී ඊයේ රාත්‍රී නාවික හමුදා බාරයට ගෙන තිබෙනවා.

    යාත්‍රාව සමග ඉන්දීය ධීවරයින් 06 දෙනෙකුද නාවික හමුදා භාරයට ගැණුනා.

    Latest News