සර්ව පාක්ෂික වැඩපිළිවෙළකට, ආණ්ඩුවේ සිටියත් විපක්ෂයේ සිටියත් සියලු දෙනා සහය දිය යුතු බව, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කරනවා.
මොරටුව ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා.