මෙරට තුළ ඉන්ධන ව්‍යාපාරය සඳහා රටවල් 24ක කැමැත්ත...

අගෝ 28, 2022

    ශ්‍රී ලංකාව තුළ ඉන්ධන ව්‍යාපාරය සඳහා මේ වන විට රටවල් 24ක් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

    එක්සත් අරාබි එමිර් රාජ්‍යය, සවුදි ආරාබිය, අමෙරිකා එක්සත් ජනපදය,  චීනය, ඉන්දියාව, රුසියාව, මලයාසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල් ද ඒ අතර වන බවයි, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.   

    Latest News