විදේශ අමාත්‍ය අලි සබ්රි අමෙරිකා ජනාධිපති හමුවෙයි

සැප් 23, 2022

    විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝසප් බයිඩන් සහ ජනාධිපති ආර්යා ආචාර්ය ජිල් බිඩෙන් හමුවී තිබේ.

    ඒ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හැත්තෑ හත්වැනි සැසිවාරය නිමිත්තෙන් ඔවුන් විසින් සංවිධානය කරන ලද රාත්‍රී භෝජන සංග්‍රහයේදී ය.

    තවද නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේදී, හෙට දින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

    Latest News