වැඩබලන අගවිනිසුරු ලෙස නීතීඥ බුවනෙක අලුවිහාරේ පත්කෙරේ

ඔක් 09, 2022

    වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ බුවනෙක පණ්ඩුකාභය අලුවිහාරේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. 

    දිවුරුම්දීම සිදුකෙරුණේ,  ජනාධිපති කාර්යාලයේදී.  ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා. 

    Last modified on සදුදා, 10 ඔක්තෝබර් 2022 08:37

    Latest News