කටුනායක - ස්ථාන්බූල් අතර ඍජු ගුවන් සේවා

මැයි 30, 2023

    තුර්*කියේ ස්ථාන්බූල් අගනුවර සහ මෙරට කටුනායක ගුවන්තොටුපොළ අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (30) පැවැත්වුණා.

    ඒ, ශ්‍රී ලංකාවේ තුර්*කි තානාපතිනි ඩිමෙට් ශෙකිර්ජිඕලු මහත්මිය සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතරයි. දෙරට අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීම සංචාරක කර්*මාන්තයට සහ දෙරටේ ආර්*තික හා සංස්කෘතික සම්බන්ධතා වර්*ධනය කර ගැනිමට ඉමහත් පිටිවහලක් වනු ඇති බව, අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

    Latest News