ශීඝ්‍රගාමි දුම්රිය පොහොයට කැලණියේත් නවතයි

මැයි 18, 2019

    වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කොටගෙන ශීඝ්‍රගාමි දුම්රිය සියල්ල අද (18) කැලණිය දුම්රිය ස්ථානයේ ද නැවැත්විමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    වෙසක් පොහොය නිමිති කොටගෙන විශේෂ දුම්රිය සේවාවන් නොමැති අතර පසුගිය දිනවල පැවැති අයහපත් තත්ත්වය හේතුවෙන් දුම්රිය සේවාවන් බොහොමයක් අවලංගු කරනු ලැබීය.

    මෙවර වෙසක් පොහොය සදහා වීශාල පිරිසක් බලාපොරොතු විය නොහැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    Last modified on සෙනසුරාදා, 18 මැයි 2019 08:04

    Latest News