ශ්‍රී ලංකා-එංගලන්ත අවසන් ටෙස්ට් තරගය හෙට

නොවැ 22, 2018

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ආරම්භ වේ.

    ඒ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී. තරගාවලිය 2-0ක් ලෙස මේ වනවිටත් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටී. කණ්ඩායම් දෙකම අද සිය අවසන් පුහුණුවීම්වල නිරත වූහ.

    දිනේෂ් චන්දිමාල් වෙනුවට ධනුෂ්ක ගුණතිලක සහ අකිල ධනංජය වෙනුවට නිශාන් පීරිස් කණ්ඩායමට කැඳවා තිබේ. හෙට තරගය සඳහා අකිල ධනංජය නොමැතිවීම කණ්ඩායමට දැඩි පාඩුවක් බව, ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් පැවසීය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News