ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී  යැයි සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කලේය.

පාර්ලිමේන්තුව විසුරුවා හරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහි ගොනු කර ඇති පෙත්සම වැඩිදුර විභාගය සිව්වැනි දිනටත් අද පැවැත්වීමට නියමිතයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග, සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද පෙ.ව 10.30ට තෙවැනි දිනටත් විභාග කෙරේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග, සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද දෙවැනි දිනටත් විභාග කෙරේ.

ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට ගත් තීරණය ව්‍යවස්ථානුකූල බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ප්‍රකාශ කර තිබේ.

Latest News