ඕනෑම වසරක මුල් මාසය එනම් ජනවාරියේ යෙදෙන පොහොය දිනය ලාංකික බෞද්ධ ජනතාවට බොහොම වැදගත් එකක් වන්නේ, එය නව වසරක ප්‍රථම පොහොය දිනය වන නිසාවෙනි. ඒ නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබේ.

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි.

මෙවර ශ්‍රි පාද සමය හෙටින් ආරම්භ වෙයි. ඒ අනූව සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමාව ශ්‍රි පාද උඩමළුව වෙත රැගෙන යාම හෙට සිදු කෙරේ.

වප් පොහොය සමග කථින චීවර පුජා සමය ද ඇරඹේ. බුදුරජාණන්වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කර, මාතෘ දිව්‍යරාජයාට අභිධර්මය දේශනාකොට, දඹදිව සංකස්සපුරයට වැඩම කළේ අද වැනි දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

අද(14) නිකිණි පුර පසලොස්වක පොහොය දිනයි. ශාසනික ප්‍රතිපත්තිවලට අනූව භික්ෂූන් වහන්සේලා පසුවස් එළඹෙන්නේ නිකිණි පොහොය දිනයි.

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (19) යෙදී තිබේ.

ඉල් පුර පසලොස්වක පොහොය අදට (22) යෙදී තිබේ. කඨින පූජාවක් පැවැත්විය හැකි අවසාන දිනය ඉල් පුර පසළොස්වක් පොහොයයි. 

Latest News