වසරේ විනිසුරු සම්මානය ධර්මසේනට

ජන 22, 2019

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්මාන අතුරින් වසරේ ක්‍රිකට් විනිසුරු ලෙස තේරී පත්වී දෙවැනි වරටත් ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය ලැබීමට ශ්‍රී ලංකාවේ කුමාර ධර්මසේන සමත් වී තිබේ.

    වසරේ ක්‍රිකට් විනිසුරු ලෙස ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් හා ICC තරග තීරකයන්ගේ ඡන්දය හිමි වී තිබේ. මෙම සම්මානය මගින් අනෙකුත් ශ්‍රී ලාංකික නිලධාරින් වඩාත් ධෛර්යයට පත් වේ යැයි, අපේක්ෂා කරන බව කුමාර ධර්මසේන සඳහන් කරයි.

    Last modified on අඟහරුවාදා, 22 ජනවාරි 2019 12:50

    Latest News