තිසර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

මැයි 03, 2021

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පවසයි.

    ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඒ බව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

    Latest News