20-20 ශ්‍රේණිගත කිරීම්වල පන්දු යැවීමේ සහ තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල පළමු 10දෙනා අතරට පැමිණීමට ඔහුට මීට පෙර හැකි වුණා. වනිඳු හසරංග 20-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල මේ වන විට පසු වන්නේ, 6 වැනි ස්ථානයේ. තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ඔහුට හිමිව ඇත්තේ, 10 වැනි ස්ථානයයි.