අන්තර් පළාත් ක්‍රිකට්: අද තරගයේ ජය ගාල්ලට

අප්‍රේ 06, 2019

    අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගයෙන් ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම ජය ගැනීමට සමත්වුණේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී.

    ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගාල්ල ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 345ක් රැස්කිරීමට සමත්වූහ. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි සඳුන් වීරක්කොඩි සහ ලහිරු තිරිමාන්න සාර්ථක ආරම්භයක් ලබාගැනීමට සමත්වූහ.

    Latest News