නවසීලන්තයට කඩුලු 4ක ජයක්

නොවැ 20, 2018

    පකිස්තානය සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට නවසීලන්තය සමත්වුණා.

    අබුඩාබි හි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පළමු ඉනිමට ලකුණු 153ක් රැස් කළ අතර, පකිස්තානය ලබාගත් ලකුණු සංඛ්‍යාව 227ක්.

    නවසීලන්ත දෙවැනි ඉනිම ලකුණු 249කට සීමාවුණා. ලකුණු 176ක ඉලක්කයක් හඹාගිය පකිස්තානයට සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 171ක් පමණයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News