ලොව වේගවත්ව ක්‍රීඩිකාව ජැමෙයිකාවේ ෂෙලී

සැප් 30, 2019

    ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ වේගවත්ව ක්‍රීඩිකාව බවට පත්වීමට ජැමෙයිකාවේ ෂෙලී ඈන් ෆ්‍රෙසර් ප්‍රයිස් සමත්වූවාය.

    ක්‍රීඩා උළෙල පැවැත්වුණේ, දෝහා කටාර්හිදී. මීටර සියය ධාවන ඉසව්ව ජයගැනීම සඳහා ෂෙලී ඈන් ෆ්‍රෙසර් ගත කළ කාලය තත්පර 10.7ක්. ඇය ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියක් ජයගත් සිව්වැනි අවස්ථාව මෙයයි. එහි දෙවැනි ස්ථානය හිමිවූයේ, අමෙරිකාවේ ඩීනා ඈෂර් ස්මිත් ක්‍රීඩිකාවට. අයිවරිකෝස්ට්හි මේරි ජොසී තුන්වැන්නා ලෙස තරගය අවසන් කළාය.

    Latest News