එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ, ග්ලාස්ගොව්හි පැවැත්වෙන COP : 26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (30) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

සික්ස්නේෂන් රග්බි තරගාවලියේ ස්කොට්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් ප්‍රංශය ජය වාර්තා කළේය.

Latest News